Latest News

කතාව දෝලාවෙන් කරත්, රටේ පවතින හිඟයක් නිසා ගමන පයින් යාමට අමරිකාවට සිදුවෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බිත්තර මිල පාලනය කිරීම සඳහා අමරිකාව විසින් බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් දකුණු කොරියාවෙන් සහ තුර්කියෙන් බිත්තර ආනයනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමට සහ රට තුළ බිත්තර නිෂ්පාදනය වැඩි කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි අමරිකානු කෘෂිකර්ම ලේකම් බෲක් රෝලින්ස් ප්‍රකාශ කළේ.

බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කුකුළු ගොවිපොළවල තත්ත්වයන් ඉහළ නැංවීමට සහ නොමිලේ උපදේශන සේවා ලබාදීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

වසර ගණනාවක් තිස්සේ කුකුළන් අතර කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනය පහත වැටීමට මෙය බලපා ඇති බවද සඳහන්.

World News

Send your contact Details Today