Latest News

ජිඟි, ජිඟි පොජ්ජට එරෙහිව ආදිවාසී නායකයා නඩු මඟට

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආදිවාසී පුරපුරේ සංස්කෘතිය විකෘති කරමින් සහ ඊට නිඟාවන ලෙස ව්‍යාපාරික අරමුණ කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදාහැරි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසනවා.

ආදිවාසී නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවයි.

ඔවුන් ඒ පිළිබඳව කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන්, ආදිවාසී පරපුර පිළිබද සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත්, ආදිවාසී භාෂාව ද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි ආදිවාසි නායකයා වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today