Latest News

සතිය ආරම්භයේදීම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ වෙනසක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම සතිය ආරම්භයේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 71.32 ක් ලෙසයි.

එය 1.05% ක ඉහළ යාමක්.

එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.91 ක් ලෙස සටහන් වූ අතර, එය 1.09% ක ඉහළ යෑමක් ලෙස දැක්වෙනවා.

World News

Send your contact Details Today