Latest News

රටවල් 43ක පුරවැසියන්ට අමෙරිකාවට සංචාරක තහනමක් – රටවල් ලැයිස්තුව මෙන්න

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටවල් 43 ක පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදයට ගමන් කිරීම සඳහා තහනමක්, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් සලකා බලමින් සිටින බව The New York Times වාර්තා කරනවා.

ඒ ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ පනවන ලද සීමාවන්ට අදාළවයි.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්ෂක නිලධාරීන් විසින් සකස් කරන ලද නිර්දේශ කෙටුම්පත් ලැයිස්තුවක් මඟින් එක්සත් ජනපදයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන රටවල් 11 ක “රතු” ලැයිස්තුවක් යෝජනා කර තිබෙනවා.

ඒවා නම් ඇෆ්ගනිස්ථානය, භූතානය, කියුබාව, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනයයි.

ඊට අමතරව යෝජිත සංචාරක තහනම් පනවන රටවල කෙටුම්පත් ලැයිස්තුව පහත පරිදි වනවා…

World News

Send your contact Details Today