Latest News

බොරතෙල් මිල නොසිතු ලෙස ඉහළට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයවන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 70.11ක් ලෙසයි.

එය සියයට 0.3ක ඉහළ යාමක්.

එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ එය සියයට 0.3ක ඉහළ යාමක්.

World News

Send your contact Details Today