ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක යටතේ එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන ගුවන්ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට සැලැසුම් කර ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවා.