ඉදිරි දින කිහිපය තුළ අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා.
ඒ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්.
එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6,000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වනවා.