Latest News

ශ්‍රී ලංකාවේ නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුවයි.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් ද වනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමක්.

World News