Latest News

ඇල්බේනියානු රජයෙන් TikTok වෙත තතනමක්

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇල්බේනියානු රජය විසින් සමාජ මාධ්‍යයක් වන TikTok යෙදුමට වසරක තහනමක් පනවා තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ සමාජ මාධ්‍යවල ඇති වූ බහින්බස්වීම් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු පාසලක සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් පිළිබදව අවධානය යොමු කරමින්.

කෙසේ වෙතත් මේ පිළිබදව, TikTok වෙතින් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය සදහන් කළා.

World News