Latest News

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙට (නොවැ 14) පැවැත්වෙන 2024 මහ මැතිවරණය වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඇතැම් සේවාවන් අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මැතිවරණ දිනයේ දී එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, එහි කාර්ය මණ්ඩලය මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

World News