ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහි යුද මෙහෙයුම් සඳහා නේටෝ ආරක්ෂක සන්ධානයෙන් අවශ්‍ය සහාය නොලැබීම හේතුවෙන්, ඇමරිකාව නේටෝවෙන් ඉවත් වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍යයේ “Daily Telegraph” සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු නේටෝව “කඩදාසි කොටියෙකු” බවක් බවට පත් වී ඇති බව සඳහන් කළ අතර, මෙම තීරණය තවදුරටත් සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ප්‍රකාශ කළේය.