එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 366ක් දක්වා ඉහළගොස් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 355ක් ලැබී ඇති අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 01ක්.
ජූලි මස 31 වැනිදා සිට ඊයේ (12) දිනය දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාව පහතින්…