මේ වන විට ප්‍රංශයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.
ඒ ශීත සෘතුවත් සමඟ පවතින අධික හිමපතනය හේතුවෙන්.
ඒ අනුව එරට නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර නිවාස ලක්ෂයකට පමණ විදුලිබලය ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එමෙන්ම මෙම ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයි.