Latest News

2025 වසරේ ලොව ජනප්‍රියතම ගමනාන්තය බවට ශ්‍රි ලංකාව නම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ ලොව ජනප්‍රියතම ගමනාන්තය බවට ශ්‍රි ලංකාව නම් කර තිබෙනවා.

ඒ ෆ්ලෑෂ් පැක් සමීක්ෂණ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක් අනුවයි.

එහි දෙවන ස්ථානය ජපානයට හිමිව ඇති බවයි එහි දැක්වුණේ.

එමෙන්ම, ෆින්ලන්තයට හිමිව ඇත්තේ එහි තුන්වන ස්ථානයයි.

2024 ෆ්ලෑෂ් පැක් සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රි ලංකාවට එහි 04 වන ස්ථානය හිමිව තිබුණා.

World News

Send your contact Details Today