එලොන් මස්ක්ගේ Space X අභ්‍යාවකාශ යානයේ 6 වැනි පියාසැරි පරීක්ෂණයද සාර්ථකව නිම කර තිබෙනවා.
කාර්ය මණ්ඩල රහිත මෙම යානය ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි ස්පේස් එක්ස් ස්ටාර්බේස් කාර්මික සංකීර්ණයේ සිට පියාසර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක් මෙම පියාසැරි පරීක්ෂණය නැරඹීම සඳහා එක්ව සිටි බව සදහන්.
කාර්ය මණ්ඩල රහිත Space X අභ්‍යාවකාශ යානය 2026 වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.