කටාර් ගුවන් සේවයට අයත් එයාර් බස් A380 ගුවන් යානය ඊයේ (20) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
මෙම ගුවන් යානාය ලොව විශාලතම මගී ගුවන් යානා අතරට අයත් යානයක් වනවා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේ සිට මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ ඉන්ධන පිරවීම ඇතුළු කටයුතු සඳහායි.