Latest News

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින හිමි වී ඇති බව සඳහන්.

ආසියානු සංවර්ධන බැංකුව විසින් 2023 වසරේදී අනුමත කරන ලද ණය මුදලේ දෙවන වාරිකය මෙය වනවා.

මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම ඉන් අපේක්ෂා කෙරෙනවා.

World News