Latest News

ඩොලරයේ වෙනසක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 286.7471ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 295.7679ක් ලෙස සටහන් වනවා.

World News