Latest News

10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් පත්ව සිටිනවා.

ඒ පහත පරිදියි…

ජාතික ජන බලවේගය

  1. ආචාර්ය හරිනි අමරසූරිය
  2. කෞෂල්‍යා ආරියරත්න
  3. සමන්මලී ගුණසිංහ
  4. හේමාලි සුජීවා
  5. නිලන්ති කොට්ටහච්චි
  6. ඔශානි උමංගා
  7. තුෂාරි ජයසිංහ
  8. අනුෂ්කා තිලකරත්න
  9. කිෂ්නන් කලෙයිචෙල්වි
  10. හසාරා ලියනගේ
  11. සරෝජා පෝල්රාජ්
  12. මුතූ රත්වත්තේ
  13. ගීතා හේරත්
  14. හිරුණි විජේසිංහ
  15. අම්බිකා සැමුවෙල්
  16. චතුරි ගංගානි
  17. නිලුෂා ගමගේ
  18. සාගරිකා ආතාවුද
  19. දීප්ති වාසලගේ 

සමගි ජන බලවේගය 

20.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනි කුමාරි විජේරත්න

21. චමින්ද්‍රානි කිරිඇල්ල

World News

Send your contact Details Today