කලා කෘති ව්‍යාජ ලෙස සකස් කර විකිණීමේ ප්‍රධාන යුරෝපීය අපරාධ ජාලයක් බිඳ දැමූ බව ඉතාලි පොලිසිය පවසනවා.
ඒ අනුව බෑන්ක්සි, ඇන්ඩි වෝහෝල් සහ පැබ්ලෝ පිකාසෝ නිර්මාණය කල කලා කෘති සැකකරැවන් විසින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස ව්‍යාජ ලෙස සකස් කල කලා කෘති 2,100 කට වඩා සොයාගෙන තිබෙනවා.
එම කලා කෘති € 200m (£ 165m; $ 213m) පමණ මිලකට අළෙවෙි කර ඇති බවයි ඉතාලි පොලිසිය පැවසුවේ.
ඉතාලිය, ස්පාඤ්ඤය සහ බෙල්ජියම යන රටවල මමෙ ජාවාරම සිදු කර තිබෙන බවද සඳහන්.
මෙම සිද්ධිය සම්න්ධයනේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරැවන් ගණණ 38 ක් වනවා.