Latest News

නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,000 ඉක්මවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලින්.

එමෙන්ම පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 135,907ක් පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today