Latest News

Paris Olympics 2024: බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වට සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක, බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියා.

එළඹෙන 07/26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන මෙම ඔලිම්පික් තරගාවලියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව සඳහා සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයක්.

විරේන් නෙත්තසිංහ තම පුහුණුකරු මෙන්ම තම පියා වන රොෂාන් නෙත්තසිංහ සමඟ පැරිස් බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

World News

Send your contact Details Today