Latest News

තවත් රටවල් කිහිපයක් ආරුගම්බේ ප්‍රදේශය සඳහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සඳහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින්.

එම රටවල් වන්නේ; බ්‍රිතාන්‍යය, නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාවයි.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) සිය පුරවැසියන්ට අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කළා.

World News

Send your contact Details Today