හෙට දිනයේ ඉතාලියේ නාපෝලි නගරයේ පැවැත්වීමට නියමිත කොන්සියුලර් ජංගම සේවය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඉතාලියේ, ශ්රී ලංකා තානාපති කාර්යයාලය විසින්.
ඒ අනුව සියළුම අයදුම්කරුවන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව එම නිවේදනයේ සඳහන්.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…
