Latest News

ප්‍රංශ ජනාධිපතිගෙන් රටේ විශාලතම සමාගම් සඳහා තාවකාලික බද්දක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රටේ විශාලතම සමාගම් සඳහා තාවකාලික බද්දක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව එය ඔහුගේ දිගුකාලීන ව්‍යාපාරික ගැති ස්ථාවරයෙන් ඉවත්වීමක් සලකුනු කරන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අනුව දිනකට පසුව, ඉතාලියේ මුදල් ඇමති පැවසුවේ මෑත වසරවල ආර්ථික කැලඹිලිවලින් වැඩි වශයෙන් ප්‍රතිලාභ ලැබූ සමාගම් මත බදු වැඩි කරන බවයි.

ප්‍රංශයට සහ ඉතාලියට අවශ්‍ය වන්නේ, අයවැය හිඟය පාලනයට, බැඳුම්කර ආයෝජකයින් සමඟ ඔවුන්ගේ විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා සමාගම්වලින් වැඩි බදු අයකිරීම බවයි ආරථික විශ්ලේෂකයින් පවසන්නේ.

World News

Send your contact Details Today