Latest News

ආසියාවේ පළමුවැනියා වෙමින් කමිඳු, බ්‍රැඩ්මන්ට සම වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්වුණා.

ඒ නවසීලන්තය සමගින් ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීය. මේ අනුව කමිදු ටෙස්ට් ඉනිම් 13ක් තුළදී සිය පස්වැනි ටෙස්ට් ශතකයට ළඟාවෙමින්.

කමිඳුට පෙර ෆාවඩ් අලාම් ආසියාව වෙනුවෙන් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

ඔස්ට්‍රේලියාවේ දොන් බ්‍රැඩ්මන්ද සිය 5 වැනි ටෙස්ට් ශතකය ඉනිම 13ක් තුළ රැස්කර තිබුණා.

World News

Send your contact Details Today