Latest News

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැන දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (22) දහවල් 12ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6:00ට අවසන් වීමට තිබූ අතර, එය අද දහවල් 12:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද උදෑසන සඳහන් කළේ.

World News

Send your contact Details Today