Latest News

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (22) පෙරවරු 6.00ට ඉවත් කිරීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එය දහවල් 12.00 දක්වා දීර්ඝ කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ.

ඊයේ (21) රාත්‍රි 10.00ට සිය ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපතිවරයා විසින් පියවර ගත්තා.

World News

Send your contact Details Today