Latest News

යේමනයෙන් ඊශ්‍රායලයට ප්‍රථම මිසයිල ප්‍රහාරය

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.
පසුගිය දිනවලදී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ද ඊශ්‍රායලයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ වන විට කලාපීය තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට සිකුරාදා රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවූයේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙනි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුද තත්ත්වය නව මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර

World News

Send your contact Details Today