Latest News

QR නැතිව ගොවීන්ට ඉන්ධන

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

QR කේතය නොමැතිව ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට අවසර ලබාදී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.
ඒ අනුව, වී අස්වනු නෙළීම සඳහා එක් අක්කරයකට ඉන්ධන ලීටර් 15ක් ද, කුඹුරු සීසෑම සඳහා එක් අක්කරයකට ඉන්ධන ලීටර් 20ක් ද වෙන් කර ඇති බව ඔහු සඳහන් කළා.
මෙම පියවර ගනු ලැබුවේ ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට පහසුකම් සැලසීමේ අරමුණින් බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

World News

Send your contact Details Today