Latest News

මැදපෙරදිග උණුසුමෙන් F1 බහරේන් සහ සෞදි ග්‍රෑන්ඩ් ප්‍රී අවලංගු

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක අවදානම් තත්ත්වය හේතුවෙන්, 2026 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ Formula One තරගාවලියට අයත්
Bahrain Grand Prix
Saudi Arabian Grand Prix
තරග නිල වශයෙන් අවලංගු කිරීමට Fédération Internationale de l’Automobile සහ Formula 1 සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්, කණ්ඩායම්, තාක්ෂණික නිලධාරීන් සහ සියලු සේවකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රමුඛ කර ගනිමින් මෙම තීරණය ගත් බවයි නිල නිවේදනයේ සඳහන් වන්නේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුධ උණුසුම් තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලටද බලපෑම් එල්ල වීමේ ලක්ෂණ මෙයින් පැහැදිලි වන බව විශ්ලේෂකයින් පවසනවා.

World News

Send your contact Details Today