Latest News

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි

Published 17 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද අළුයම සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 108යි සත 68ක් ලෙසයි.
එමෙන්ම West Texas Intermediate ලෙස හඳුන්වන අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිලද සියයට 20කින් ඉහළ ගොස් ඩොලර් 108ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මෙලෙස බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇත්තේ රුසියානු යුක්‍රේන ආක්‍රමණය සිදුවූ 2022 වසරෙන් පසු පළමු වරට බව විදෙස් ආර්ථික වාර්තා පෙන්වා දෙයි

World News

Send your contact Details Today