Latest News

T20 ලෝක ශූරතාව ඉන්දියාවට

Published 10 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම විසින් නවසීලන්ත ක්‍රිකට් කණඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර ICC Men’s T20 World Cup ශූරතාව දිනා ගැනීමට ඊයෙ (8) සමත් විය.නරේන්ද්‍ර මෝදි හි පැවති මෙම අවසන් මහා තරගයේදී ඉන්දියාව ලබාදුන් ලකුණු 256ක දැවැන්ත ඉලක්කය හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 159ක් පමණි.
මෙම ජයග්‍රහණය සමඟ ඉන්දියාව අඛණ්ඩව දෙවන වරටත් T20 ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර, සමස්ත වශයෙන් ඔවුන් එම ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව ලෙසද මෙය සටහන් වෙයි.

World News

Send your contact Details Today