Latest News

මාලදිවයින් ‘HURAVEE’ නෞකාව සැපයුම් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව අද කොළඹ වරායට පැමිණ තිබේ.
එම නෞකාව මෙරටට සේන්දු වී ඇත්තේ සැපයුම් ලබා ගැනීම හා අවශ්‍ය සේවා ඉටු කර ගැනීමේ අරමුණින් බව සඳහන් වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව එම නෞකාව නිල වශයෙන් පිළිගෙන ඇත.
‘HURAVEE’ නෞකාවේ සමස්ත දිග මීටර් 48.9 ක් වේ.

World News

Send your contact Details Today