අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් (Sabina Yusuf) සමත්ව තිබේ.
තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත රූ රැජින සමත් වූ අතැර දෙආන් ස්ථානය සත්කාරක අමෙරිකාව තරගකාරියට හිමිවිය.
ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවත්වුණි.
ගෝලීය වශයෙන් විවාහක කාන්තාවන් සඳහා වන පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර රූ රැජින තරගය මෙයයි.