Latest News

රටටම කීර්තියක් ගෙන ආ ලුතිනන්වරයා අභාවප්‍රාප්ත වේ

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ දරුණුතම හමුදා පුහුණුවක් වන එක්සත් ජනපද නාවික හමුදා සීල් පුහුණුව අවසන් කරමින් පළමු ශ්‍රී ලංකිකයා බවට පත්වූ ලුතිනන් කෙයාන් චමිත සිය දිවිසැරිය නිමකර ඇත.

ගම්පහ, බණ්ඩාරනාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය ලුතිතන් කොයාන් චමිත මහතා හදිසියේම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) ලුතිනන් කොයන් චමිත, එක්සත් ජනපද නාවික හමුදා සීල් පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් ට්‍රයිඩන්ට් පින් එක ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ඉතිහාසයට එක් විය.

මාස 14 ක් පැවති දැඩි පුහුණුව, ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක හමුදා වැඩසටහන් වලින් එකක් ලෙස පුළුල් ලෙස සැලකෙන අතර මෙම පුහුණුව අතහැර දැමීමේ අනුපාතය 75% ඉක්මවයි.

World News

Send your contact Details Today