Latest News

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයාගේ නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

World News

Send your contact Details Today