මඟී බස්රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (26) බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
ඒ බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදීයී.
එම අනතුර හේතුවෙන් 20දෙනෙකු පමණ තුවාල ලබා, බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.