Latest News

දක්ෂිණ අධිවේගයේ බස්, ලොරි අනතුරක් – මාතර දෙසට මං තීරුව අවහිර වෙයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

ඒ බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්.

මේ හේතුවෙන් මාතර දෙසට මං තීරුවේ රථ වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

World News

Send your contact Details Today