Latest News

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ රතු නිවේදන

Published 9 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර දිස්ත්‍රික්කයේ පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ දොළුව, උඩුදුම්බර සහ මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩහින්න, හඟුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි.

ඒ අනුව, හෙට (19) අලුයම 2.30 දක්වා 3 මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම ආයතනය පැවසුවේ.

World News

Send your contact Details Today