Latest News

පුටින්, ඉන්දියාවට

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියා – රුසියා 23 වන වාර්ෂික සමුළුව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (4) ඉන්දියාවේ දින දෙකක රාජ්‍ය සංචාරයක් ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර දිල්ලි සහ මොස්කව් ගිවිසුම් ගණනාවකට අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today