Latest News

අමෙරිකාව සමඟ සාම සැලැස්මේ සාකච්ඡා ගැන රුසියාව කියන කතාව

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන සාම සැලැස්ම පිළිබඳ අමෙරිකාව සමග සාකච්ඡා ඵලදායී නමුත් භූමිය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර නොගත් බව රුසියාව ප්‍රකාශ කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අමෙරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර එකඟතා ඵලදායී නමුත් තවත් සම්පූර්ණ කළ යුතු බොහොමයක් දෑ පවතින බවයි එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ.

මොස්කව්හීදි මෙම සාකච්ඡාව පැය 05කට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today