Latest News

යුක්‍රේනයෙන්, රුසියාවට කොන්දේසි

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සමග යුද්ධය අවසන් කිරීම සඳහා වන සාම සාකච්ඡාවලදී සිය ප්‍රමුඛතාවය වන්නේ තම රට ස්වෛරීභාවය පවත්වා ගැනීම සහ ආරක්ෂාව ගැන සහතික ලබා ගැනීම බව යුක්‍රේන ජනාධිපති වොලිඩිමීර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු කියා සිටියේ රුසියාව නැගෙනහිර ඩොන්බාස් කලාපයේ ප්‍රදේශ අත්හැරිය යුතු බවට දිගින් දිගටම තර්ජන එල්ල කරන බවයි.

මේ අතර පසුගියදා යුක්‍රේන ජනාධිපතිවරයා පැරිසියේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හමුවීමෙන් අනතුරුව එක්සත් රාජධානිය, ජර්මනිය, පෝලන්තය සහ ඉතාලිය ඇතුළු යුරෝපීය නායකයින් සමග මේ සම්බන්ධයෙන් දුරකථන සංවාදයකද නිරතව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today