අද (28) දහවල් 12.30ට කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩ කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මේ බව නිවේදනය කළේය.