Latest News

ප්‍රදේශ රැසකට රතු මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඒ අද (28 ) දින පෙ.ව. 4:30 සිට හෙට (29) දින පෙ.ව. 4:30 දක්වායි.

ඒ පහත පරිදියි…

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

බදුල්ල දිස්ත්‍රික්කය:
– ⁠හාලි ඇල
– ⁠කන්දකැටිය
– ⁠පස්සර
– ⁠මීගහකිවුල
– ⁠ඌව පරණගම
– ⁠වැලිමඩ
– ⁠ලුණුගල
– ⁠⁠ඇල්ල
– බණ්ඩාරවෙල
– ⁠සොරණාතොට

මාතලේ දිස්ත්‍රික්කය:
– නාඋල
– ⁠රත්තොට
– ⁠අඹන්ගග කෝරළය
– ⁠උකුවෙල
– ⁠විල්ගමුව
– ⁠යටවත්ත
– ⁠මාතලේ
– ⁠පල්ලෙපොල
– ⁠ලග්ගල පල්ලේගම

රත්නපුර දිස්ත්‍රික්කය:
– කොලොන්න
– ⁠ඇලපාත
– ⁠රත්නපුර
– ⁠අයගම
– ⁠බලන්ගොඩ
– ⁠කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠කහවත්ත
– ⁠නිවිතිගල
– ⁠ඇහැළියගොඩ
– ⁠කුරුවිට
– ⁠ඹ්පනායක

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න
බදුල්ල දිස්ත්‍රික්කය
– ⁠හපුතලේ –

කොළඹ දිස්ත්‍රික්කය
– පාදුක්ක
– ⁠සීතාවක –

ගාල්ල දිස්ත්‍රික්කය:
– තවලම
– ⁠නෙළුව –

මාතර දිස්ත්‍රික්කය:
– පස්ගොඩ
– ⁠හක්මන
– ⁠මුලටියන
– ⁠මාතර කඩවත් සතර
– ⁠පිටබැද්දර
– ⁠කොටපොල
– ⁠කිරින්ද පුහුල්වෙල
– ⁠කඹුරුපිටිය
– ⁠දික්වැල්ල
– ⁠දෙවිනුවර
– ⁠තිහගොඩ
– ⁠වැලිපිටිය
– ⁠අතුරලිය
– ⁠අකුරැස්ස
– ⁠වැලිගම
– ⁠මාලිම්බඩ

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඇඹිලිපිටිය
– ⁠පැල්මඩුල්ල
– ⁠වැලිගෙපොල
– ⁠කිරිඇල්ල
– ⁠කල්තොට
– ⁠ගොඩකවෙල

World News

Send your contact Details Today