Latest News

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල තවදුරටත් පහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල, අද (29) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3,948 යි සත 90 ක් ලෙසය.

රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ඩොලර් 4014ක් ලෙස සටහන් වුණි.

World News

Send your contact Details Today