Latest News

රශ්මිකා සහ විජේ විවාහ ගිවිසගත් බවට වාර්තා වෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ජනප්‍රිය නළු නිළි යුවළක්වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා විවාහ ගිවසගෙන ඇති බවට වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

පවුලේ සාමාජිකයින්ගේ සහ සමීප මිතුරන්ගේ සහභාගීත්වයෙන් පැවති පෞද්ගලික උත්සවයකදී මෙසේ විවාහ ගිවිසගෙන ඇති බවටටයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ඔවුන්ගේ විවාහය 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.

මෙම යුවළ ඔවුන්ගේ විවාහය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටින බවත්, ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News

Send your contact Details Today