Latest News

වසර 5කට පසු ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන්වලට සිදු වූ දේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 5කට පසු ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් යළි ඇරඹීමට පියවර ගෙන තිබෙනවා.

2020 වසරින් පසුව සිදුකරන පළමු ඍජු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 26 වනදා ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුඅන්සෝ දක්වා ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වසර හතකට පසුව පසුගියදා සිදුකළ චීන සංචාරයෙන් අනතුරුව මෙම ඍජු ගුවන් ගමන් ඇරඹීම පිළිබඳව අදහස් දක්වා තිබුණා.

World News

Send your contact Details Today