Latest News

Fitch ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව යළිත් ඉහළට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේචින් ආයතනය සිය නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සී.සී.සී. ප්ලස් (CCC+) තත්ත්වයට ඉහළ දමා තිබෙනවා.

එම නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත්තේ ඊයේ (01) දිනයේදීයි.

මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය ඉහළ යාම, විදේශ විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පැවතීම, පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාම ආදී කරුණු ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල යළි ඉහළ තත්ත්වයකට පත්වීමට හේතු වී තිබෙනවා.

World News

Send your contact Details Today