Latest News

තලපති විජේට බෝම්බ තර්ජන

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුද්ග­ල­යන් 41 දෙන­කුට මරු කැඳවූ තල­පති විජේගේ දේශ­පා­ලන රැලි­යෙන් පසු ඔහුට බෝම්බ තර්ජන එල්ල වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එළැ­ඹෙන තමි­ල්නාඩු මහ­මැ­ති­ව­ර­ණ­යට තරග වදින තමි­ලග වෙට්ට්‍රි කල­හම් පක්ෂයේ නාය­කයා වන දකුණු ඉන්දීය සින­මාවේ සුපිරි නළු ජෝශප් විජේ හෙවත් තල­පති විජේගේ චෙන්නායි නුවර පිහිටි මන්දි­රයේ බෝම්බ­යක් සවි කර ඇති බවට චෙන්නායි පොලී­සි­යට පෙරේදා දුර­ක­තන ඇම­තු­මක් ලැබී ඇතැයි ද, වහාම ක්‍රියා­ත්මක වූ පොලී­සිය බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩා­ය­මක් සමඟ විජේගේ මන්දි­රය වෙත ගොස් පූර්ණ පරි­ක්ෂා­වක් සිදු කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා.

ඔහුගේ චෙන්නායි නිවස ඇතු­ළත සහ පිටත දැඩි පරී­ක්ෂා­ව­කට ලක් කිරී­මෙන් පසු එය ව්‍යාජ දුර­ක­තන ඇම­තු­මක් බව හෙළි වී ඇතැයි ද වාර්තා වනවා.

කෙසේ වුවද මේ වන­විට විජේගේ මන්දි­ර­යට චෙන්නායි පොලී­සි­යෙන් ආර­ක්ෂාව සපයා තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරනවා.

World News

Send your contact Details Today